මේ වීඩියෝව කරන්නෙ මේ දවස්වල ප්‍රසිද්ධ බනියා ෆේස්බුක් පේජ් එකෙන්. ඔවුන් සතු සශික ඉතා දක්ෂ හැකියාවක් වන ප්‍රසිද්ධ පුද්ගලයන් අනුගමනය කිරීමේ හැකියාව සහ ඊට නොදෙවැනි ඔහුගේ නිර්මාණශීලීත්වය නිසා මේ වීඩියෝ මේ දිනවල ඉතා ජනප්‍රියයි. මෑතකදී නිකුත් වුණු දේශපාලකයන් තමන්ගේ තරුණ කාලයේ ආදරය ප්‍රකාශ කළ ආකාරය දක්වන වීඩියෝව අති ජනප්‍රිය වුණා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd