හෝමාගම පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පෑස්සුම් වැඩකට ආ පෑස්සුම් ශිල්පියකුගේ (26) මෙවලම් මල්ලේ තිබී හිස් උණ්ඩයක් හා සෙන්ටි මීටර් 8.2ක ජීව උණ්ඩයක් සොයා ගත් බවත් එම කාර්මිකයා හෝමාගම පොලිසියට බාර දුන් බවත් ජනාධිපති ආරක්ෂක අංශය කියයි.
මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සවස එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බෙල්ලේ එල්ලගන්න මාලයක් හදන්න ගෙනාපු එකක් වෙන්නට ඇති. (අ)