අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් කියති.
මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි
වීඩියෝ - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි තත්වයක්ද දන්නෙ නැහැ (නි)
දැන්නම් විග්නේශ්වරම් දැනගනියි දකුණත් හෙල්ලෙන්න පටන් ගත්තා කියලා. (නි)
මොනවා වෙන්න යනවද මන්දා (නි)
සුනාමියක් නෙමෙයි ගයාන්. එහෙම එකක් නම් සන් තියන තාක්ෂණය ඇති කලින් දැනගන්න. නමුත් මේක දැනට අපට තියෙන සුළු, නමුත් අනාගතයේදී විශාල වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. (නි)
අනේ! අපේ රටටත් ලෝකේ අනෙක් රටවලටත් මෙවැනි ආපදාවන් නොමවේවා! (නි)