දෙමළ නැගිටීමේ ව්‍යාපාරය නමින් විරෝධතා පවත්වමින් උතුරු මහ ඇමැති සී.විග්නේෂ්වරන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයිද එය හෙළා දකින බවද උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා අද පැවසීය.
උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ අද පැවැති පළාත් සංචාරක දින සැමරුම් උළෙලකට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළාදැකීම හැමදේටම හරිද? (නි)
ඔහොම ටිකක් උඩ පැනපුවාවේ. ඔයිට වැඩිය උඩ පැන්න අයත් හිටිය නොවැ (නි)
හෙළා දැකල විතරක් මදි ඇමති තුමෝ, විග්නේෂ්වරන් රජයට විරුද්ධව කැරලි ගහනවා,ඒ වගේම රටේ සිංහල-දෙමල මිනිස්සු අතර යලි ගැටුමක් ඇති කරන්න කටයුතු කරන නිසා ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන්න (බ)
දෙයක් වෙන්නට පෙරනේ ඕවා වළක්වාගන්න ඔබතුමාලා කතාකළයුත්තේ.වෙලා ඉවරවුණාට පසුව තමයි හැමෝම කුලප්පුවෙලා දඟලන්නේ. (නි)
ඔබතුමාවත් හෙළා දැක්ක එක ගැන සතුටුයි රටේ නායකයෝ දෙන්නා තාම නිහඩයි (බ)