සිරස FM ඔස්සේ දහවල් 2ට විකාශය වූ මං ආදරේ ගුවන් විදුලි නාට්‍ය දැන් දහවල් 1 සිට 4 දක්වා විකාශනය වෙයි. නිසල් හංසක විජයමුණි නම් හැටේ වත්තේ ජීවත්වන යෞවනයෙකු සහ මියසි ගංගාදරී රාජසුරියනම් යෞවනියක අතර ඇතිවන පාසල් ප්‍රේමයක් පාදක කර ගනිමින් රචනා වන මෙය ගුවන් විදුලි නාට්‍යය 106.5 සහ 106.7 ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දහවල් 1 සිට සිරස FM ඔස්සේ දැන් ඔබටත් ශ්‍රවණය කළ හැක.
සිරස FM වෙනුවෙන් නිෂ්පාදනය - පසන් උපේක කීර්තිනන්ද
ගුවන් විදුලි රචනය - නිදුක් මදුෂික
ඉදිරිපත් කිරීම - මහේෂා ජයතිලක
හඬ දායකත්වය - කසුන් චාමර, ටනාකා තාරකී, තුසර චාමිකර, ප්‍රදීප් ඇරුගම, මානෙල් වානගුරු, කුසුම් පෙරේරා, දනුෂ්කා ජයරත්න, නදීශා මදුෂානි, සුබුද්ධි ලක්මාලි,තරුමිණි සූරිය රත්න, ගයාන් විතාන, මලිත් ප්‍රසන්න පෙරේරා, ප්‍රසන්න ෆොන්සේකා, අර්ජුන් සේනානායක,අජිත් අධිකාරී,ශිරාන් දිල්රුක්.
තේමා ගීතය..
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'මං ආදරෙයි' ගුවන් විදුලි නාට්‍යය දැන් දහවල් 1.00 සිට