රට සල්ලි සීමා ඉවතට විදේශ මුදල් වලින් ගණුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බ 10 years ago
දොස්තරගෙන් පොත් හතරක් හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා ලියූ ග්රන්ථ හතරක් එළිදැක්වීම සෙනසුරාදා (6) හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේදී පැවැත 10 years ago
‘එකවිට දෙපලක කුඩු අල්ලන්න බෑ‘ : සැකකරු නිදහස් එකම අවස්ථාවක එකම තැනක හෙරොයින් වැටලීම් දෙකක් කිරීමේ හැකියාවක් නැති බවත් ඒ ආකාරයේ වැටලීම් දෙකක් කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක 10 years ago
ලන්ඩන් මහ කමිසුරු පදවිය ව්‍යාපාරික කතකට? වසරකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩුවී පැවැති බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට මෙරට ප්‍රකට ව්‍යාපාරික කාන්තා 10 years ago
පාතාල ගෝලයකුගේ පණ දුර වෙයි සමයං ගේ කණ්ඩායම මාස නමයකට පෙර රණාලේ දී මරා දැමුණු පුද්ගලයෙකුගේ සහොදරයෙකු මිලි මීටර් 9 පිස්තොලයක් සමග උණ්ඩ අත්අඩංගුවට ගත් බව පොලිසි 10 years ago
යෝෂිත ගිය පාරේ යන්න තවත් හතරක් පෝලිමේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු. යෝෂිත ගේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එ 10 years ago
අත්මාංචු මිනිසකුගේ පණ බේරයි නුගේගොඩ දෙල්කඳ හංදියේ දී අත්මාංචු කුට්ටම් 2 ක් සමග යතුරු කපන්නකු අත්අඩංගුවට ගත් පොලීසිය, ඔහුගෙන් ලද තොරතුරු අනුව වැල්ලම්පිටියේ පා 10 years ago
ජනපති එෆ්සීඅයිඩී ය රකී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේද 10 years ago
සුහද ගම්ලත්ට එතෙර තනතුරක් ? නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජයන්ත ජයසූරිය මීළඟ නීතිපති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවාලු. යුවන්ජන් විජේතිලක මහතා පසුගිය 10 වැ 10 years ago
වන්දි භට්ටයන්ගේ කරල පැහේ හිටපු වීඅයිපී දේශපාලනඥයෙකි. තරුණයෙකි. අවසානයේ ඔහු තීරණයක් ගත්තාලු. පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මුහුණ දීම ඒ තීරණයලු. ඔ 10 years ago
‘රෑට මහින්ද හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් එපා‘ වසර 20 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වුණත් අපේ නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩු පෙරළියකින් හා මැතිවරණ පරාජයකින් පසුව විඳින 10 years ago
‘පෙම්වතුන්ගේ දිනයක් එපා‘ : ‘ධර්මකාමීන්ගේ දිනයක් ඕනෑ‘ මුලාවන තාරුණ්‍යය දහමින් සනහනු වස් සිදුකරන විශේෂ ‘යොවුන් දහම් සක්මන‘ වැඩසටහන පෙබරවාරි 14 වැනි දා පස්වරු 2 සිට 6 දක්වා කිරිබත්ගොඩ ඤ 10 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago