හිරගෙදරදී මිත්‍ර වූ පස් දෙනෙකුගේ කොල්ල කල්ලියක් රුපියල් ලක්ෂ 10ක පමණ හොර බඩු සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සුපිරි වෙළඳ හල් කඩා ඇති බව කියන මේ පිරිස මාස කිහිපයක් තිස්සේ හොරකමේ ගොස් ඇති බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අහිංසක පුද්ගලයෝ බලවන්තයින්ගේ වැරදි වලට හිරේට නියමවෙලා ඉන්නවා. එහෙම අය සමාජයෙන් පළිගන්නත් ඔය විදියට හිරේ ඉන්න අපරධකාරයෝ සමග මිත්‍රවෙලා අපරාධ කරන්න පෙළඹෙනවා. එහෙම වූ කීපදෙනෙක් ගැන මම හොඳට දන්නවා. (නි)