දුරකථන පෙරගෙවුම් කාඩ්පත් මගින් මාස කිහිපයක් තිස්සේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි කියන අලෙවි නියෝජිත කතක අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

ඇය ගම්පහ ප්‍රදේශයේ කතක බවද කියති.