දෙමාපිය සෙනෙහස අහිමිවි පාසල් අධ්‍යාපනයද ලබා ගැනිමට වරම් අහිමි වු වයස අවුරුදු හයක පිරිමි දරුවෙකුට අධ්‍යාපනය ලබන්නට හොරොව්පොතාන පොලිසියේ පිහිට ලැබිණි.
දරුවකු පාසල් නොයවා නිවසක රඳවාගෙන සිටින බවට හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති සංජිව පුෂ්පකුමාර මහතාට ලැබුණ පණිවිඩයකින් මෙම දරුවා සොයාගත හැකිවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ලස්සනක් නේද. මේ ගෙදර ,අවට ,ඇතුගල හරිම පිරිසිදුයි නමුත් දරුවා ඇයි හිරකරන් ඉන්නේ . මේගෙදර මම මිලට ගන්න කැමත්යි (අ)
හොඳ වැඩක් මහත්මයාණෙනි.! (ර)
මම උස මහත් උනෙත් මීටත්වඩා කුඩා ගෙදරක ඒත් මිදුලයි මුළු ඉඩමේම තිබුනේ. හරිම සිරියාවක්. (ර)