සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කළැයි චානුක රත්වත්තේ ඇතුළු පස්දෙනා සැප්තැම්බර් 30 දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (28) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මෙරට තාමත් ඉතුරුවෙලා තියනවා . බලාගෙන ගිහාම දේශපාලකයන් ම හොරුනේ . (ම)
බැලුවහම ඒ කාලේ ඉඳලා තියෙන්නෙම වංචාකාරයෝමනේ. මේ තවත් එක පුවතක් පමණයි. (නි)
මුහුණ දැක්කහම බයත් හිතෙනවා
ලොකු ලොකු කට්ටිය කුට්ටි පිටින් කඩාගෙන සාක්කු පුරවා ගන්නවා. අහිංසක දුප්පත් ජනතාව බදු බර, බඩු මිල ඔක්කොම දරාගෙන ඉන්නවා. මම හිතන්නේ ලොකු මිනිස්සු මෙහෙම කෝටි ගණන් ගසකපු සල්ලි එකතු කළොත් ලංකාව ණය බරින් නිදහස් රටක් වෙන්න පුළුවන්. (නි)
අහිංසක මිනිසුන්ගේ දේපොළ ගසාකන අයට හොඳක් වේද? (නි)
වරදක් කරලා කවදාවත් බේරිලා ඉන්න බැහැ. (නි)
ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇතිකළ ජනතාවට පින්! (නි)
කෝටි ගණන් වලින් මෙයාලගේ ගැහිලි. කාට කියන්නද මේ අවනඩු. (ර)