උතුරු මැද පළාත් සභාවේ කම්කරු පුරප්පාඩු 143ක් සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින්ම සමත් වූ 22000කට වැඩි පිරිසක් අයදුම්කර ඇතැයි ද ඔවුන් සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ යැයි ද පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.
එම කම්කරු තනතුරු සඳහා අවම සුදුසුකම 8 සමත්වීම වුවත් බාහිර උපාධියට පෙනී සිටි අයද අයදුම්කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට ඕවා වැඩිවේවි සහෝදරයා. ඉක්ටා අත්සන් කළාම මරේ මරු. අපේ දුප්පත් ගැහැණු ටික අරාබියට ගිහින් ගුටි කකා බැලමෙහෙවර කරලා ගෙනෙන සල්ලි ටික ඉක්ටා ගිවිසුම හරහා ඉන්දිවට යවයි. (නි)
අලුත් පරපුර අභියෝග බාරගන්න කැමති නෑ කියලයි මේකෙන් පෙන්නේ , මොකද ආණ්ඩුවේ ජොබ් එකක් ගත්තම නිකන් ඉන්නයි හොද පඩියකුයි ලැබෙනවා , කාටවත් රැකියාවෙන් අස්කරන්න බැහැ, පඩි මදිනම් උද්ඝෝෂණ කරන්න පුළුවන් , (ම)
තව ඉන්දියන් අයටත් එන්න කියන්න.... (ර)
මේකට හේතුව රටේ රැකියා නැතිකම නොවේ. (ර)
මේ කම්කරු තනතුරුවල මොකක් හරි විශේෂත්වයක් ඇති, මොකද බියගම සහ කටුනායක වෙළඳ කලාපවල රැකියා ඇබෑර්තු 10,000 ක් විතර තියෙනවා ඒ වුනාට ඉල්ලුම් කාරයෝ නැහැයිලු . (ර)