උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටු 10 years ago
බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම සුමිත් ලාල් මෙන්ඩිස්ට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (8) දිවුරුම් දුන්නේය. බස් 10 years ago
සෝභිත හිමි තුන්මාසෙ පිංකම නාග විහාරේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල මාදුළුවාවේ 10 years ago
අයියයි මල්ලියි මහ පෙත්සමට අත්සන් කරන්න ගිහින් රණවිරුවන් සුරකිමේ දස ලක්ෂයේ පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජප 10 years ago
මංජුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණයට අධිකරණ සේවා කොමිෂන් සභාෙවි හිටපු ලේකම්වරයකු වන විනිසුරු මංජුල තිලකරත්න මහතා අනුරාධපුර නව මහාධිකරණ විනිසුරුවරයා ලෙස අධිකරණ සේවා 10 years ago
ඌව සබේ ඉදිරිපිට උද්ඝෝෂණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ. නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහත 10 years ago
සිසිලියාගේ වෛද්‍ය වාර්තාව උසාවියට බිඳ වැටුණු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී දේපළ සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 430ක පමණ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රැඳ 10 years ago
‘සංහිඳියාව හොඳට තිබෙනවා‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමියෝ 10 years ago
මෛත්‍රී චීනයට සුබ පතයි 2016 නව වසර සමරන චීනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත. චීන වැසියන්ට ප්‍රීතිමත් නව ව 10 years ago
පොලිස් පොතෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ 62 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කන්ටේනර් රථයක් එහි ආරක්ෂිත වැට කඩාගෙන වෙළක 10 years ago
ගංජා සමග විදේශිකයා අල්ලයි ගංජා ග්‍රෑම් 50ක් සමග හික්කඩුවේ දී මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 years ago
කල්පිටිය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ බෝට්ටු කිහිපයකට පිරිසක් හානි කර ඇතැයි පොලිසිය කියයි. ධීවර බෝට්ටු 80ක් පමණ කල්පිටිය ජැටියේ නවත 10 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago