පිදුරුතලාගල කන්දට රැගෙන ගොස් 17 හැවිරිදි බිරිඳට පිහියකින් ඇන බෙල්ල ද මිරිකා මරා සිරුර පුළුස්සා සැඟවූ මිනුවන්ගොඩ, දෙවොලේගම වලහිටමුල්ලේ ඒ.ඩබ්.ඉන්දික රුවන් කුමාර (21) සැමියාට නුවරඑළිය හිටපු පළාත් බද මහාධිකරණ විනිසුරු හා වත්මන් වයඹ පළාත් බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.
1998 වසරේ මැයි මස 19 වන දින හෝ ඊට ආසන්න දිනයක දී යූ.ආර්. අනූෂා ගයාත‍්‍රි හෙවත් ගංගා මරා දැමූ බවට ඔහු වැරැදිකරු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම කිසි දිනක ක්‍රියාත්මක නොවන නිසා. සමාජය කිසි දිනක වෙනස් කල නොහැක. මෙවැනි අපරාද කරුවන්ට මැරෙන තුරා අහාර පාන ලබා දී රැකබලා ගැනීම මහා අපරාදයක් සහ එය රටට බරකි. (ර)