කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල් ගමුඔයේ ප‍්‍රධාන ජල මුලාශ‍්‍රය වන මහඑළිය රක්‍ෂිතයේ මහා පරිසර හානියක් සිදු කරමින් මැණීක් ගරමින් සිටි සිවිදෙනෙකු ද පෝඩයිස් වතුයායේ වැසිකිළි වළක් කපන මුවාවෙන් අනවසරෙන් මැණීක් ගරමින් සිටි සිව් දෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව හා හැටන් පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැසිකිළි වළක් හාරා මැණික් ගරයි