IMG-LOGO

ලේකම් තැනට රතු එළියක්

2016-09-27-ent-62මාධ්‍ය කටයුතු මෙහෙයවන ලේකම් සයිස් මහත්තයකුට ලොකු පෝරියල් එකක් වැටිලලු. ඒ පෝරියල් එක දුන්නෙ රටේ දෙවැනි මහත්තයය කියනවා.

රජයට අයිති ස්වාධීන මාධ්‍ය ආයතනයක කටයුතුවලට උන්නැහේ අනවශ්‍ය ලෙස මැදිහත්වීම. ඔවුන් කරන්න යන වැඩසටහන් මාලාවක් ගැන තමන්ගෙ අන්තර් ජාල ගිණුම මගින් විරෝධය පළකිරීමත් අර්බුදයට හේතුවක් කියල කියනව. 

මෙයට කලින් අවස්ථා ගණනාවකදිත් තමන් කරපු කියපු දේවල් නිසා අර්බුදේට ලක්වූ මුන්නැහේට මේ පාර ආණ්ඩුවෙ දෙවැනි මහත්තය අමතක නොවන පාඩමක් කියලා දුන්නෙ මේ වගේ පට්ටම් දරන කාටකාටත් ආදර්ශයක් ගන්න විදියටලු. 

 

DESHAYA



අදහස් (0)

ලේකම් තැනට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site