නික් වුජිසික් කියන්නෙ ලොව වටා මිනිසුන් විසින් සිය ජීවිතය වැටී ඇති මොහොතවල ඔවුන්ට ධෛර්යයක් සැපයූ, හැකියාවෙන් පමණක් ඉහළට නැගි මිනිසෙක්. මේ ඔහුගේ වීඩියෝවක්. ඔබ ඔහු පිළිබඳ සෙවිය යුතු නිසාම අප ඔහු ගැන වැඩි විස්තර නොපවසා ඉන්නම්. මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ඔහු පිළිබඳ සෙවිය යුතුද නැතිද යන්න පිළිබඳ තීරණයකට පැමිණිය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd