රුහුණට බලපා ඇති නියඟය හමුවේ වන සතුන් ද මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති. යාල අංක 03 කලාපයේ හා අවට වනාන්තරවල ජිවත්වෙන සතුන් ද පිපාසයට ජලය සොයා යන දසුන් දුක් මුසුය.
දිවියන්, මුවන්, ඌරන් ඇතුළු වන සතුන් ගඟ වෙත එති. මෙසේ අය අසරණ වන සතුන්ට ජලය පිරවු වස මුසු කර දඩයම් කරන පිරිස් ද සිටිත.
කතරගම බුත්තලල මාර්ගයේ යාල අංක 3 කලාපයට අයත් වෙහෙරගල ජලාශයට සිව්පාවෝ එති.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/117.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/215.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/411.png)
![234[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/2341.png)
![345[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/3451.png)
![IMG_3779[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_37791.png)
![IMG_3852[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_38521.png)
![IMG_4157[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_41571.png)
![IMG_4180[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/IMG_41801.png)
![r54[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/r541.png)
![t5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/t51.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය දැනුවත්ව හමුදා මුරපොරවල් ඇතිකර මුර සංචරයේ යොදවන්න. අහිංසක සතුන් අපේ වටිනා සම්පත්. උන් විනාශ කරන කකුල් දෙකේ සතුන් අල්ලාගෙන හිර කරන්න. (නි)
සතුන් දඩයම් කරන පාපකාරීන් හට උපරිම දඩුවම් දීමට රජය පියවරක් ගත යුතුයි. (ර)
රජයෙන් හමුදාව පත් කරන්න ඒ වනාන්තරවල සතුන්ට ආරක්ෂාවට. වතුර බවුසර් වලින් සතුනට දීමත් හෙලිකොප්ටර් ලබාදෙන්න වනජීවී නිලධාරීන්ට . හමුදාව සමග දවල් සහ රාත්රී සංචාරය කරන්න එවිට ඔය වනචාරී දෙපාවෝ වෙඩිකාල නහින්න ඇති බයට ඔවැනි දේ නොකරන්න වග බලාගනීයි. මේ වන සතුන් අපේ අපේ දේශයේ වස්තුවකි. (ර)
සතර අපායට දොරටු විවර කරගන්න වැඩ මේවා. (ර)
අහිංසක සතුන්ට ආරක්ෂාව සැලසිය යුතුය. (ර)