බොරු පිස්තෝලයක් පෙන්වා කතුන්ගේ රන්මාල කඩන සහෝදරයන් දෙදෙනකුගෙන් එක් අයකු කිරිබත්ගොඩ දී අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පවුම් 28ක මාලද සොයාගෙන ඇත. මෙම සහෝදරයන් දෙදෙනා මීරිගම පදිංචිකරුවන් බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බැරි මහන්සිවෙලා රැකියාවක් කරලා ජිවත් වෙන්න. (ර)