ලෝකය වටා සැණකෙළි උයන්වල නොයෙක් වූ අන්තරායකර ක්‍රීඩා තිබෙනවා. එයින් මෙලෙස කණ්ඩායම් ලෙස සහභාගි වන අන්තරායකර ක්‍රීඩා බොහොමයක් වෙනවා. මේවායේදී ඔබට ඇත්තේ තදින් අල්ලාගෙන, ආරක්ෂක ආවරණ පැලඳ ගමන් කිරීම වුවත් බොහෝ දෙනෙකු එය කරන්නට බිය වන්නේ නිකමටවත් ඒ යන්ත්‍රයක් පාලනයෙන් බැහැර වුවහොත් විය හැකි හානිය සුළුපටු නැති නිසයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd