මාසයකට පමණ පෙර අම්බලන්ගොඩදී ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙඩි තබා මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
එක් අයෙකු ගාලු කොටුවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවියද සොයාගත් බව පොලිසිය කියයි.
වීඩියෝ - දීපාල් සිල්වා

![01--[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/01-1.png)
![04--[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/04-11.png)
![05--[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/05-1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නීතිය ස්වාධීනයි. ඔව්, අපිට වෙනස සැපයි. (ම)
අපේ පොලිසියට සුබ පැතුම්!
අපේ පොලිසිය හරි දක්ෂයි.
දේශපාලකයෝ ඇඟිලි ගහන්නේ නැත්නම් අපේ පොලිසිය ඉතාම දක්ෂයි. වෙනත් රටවල් හා සංසන්දනය කරලා බලනකොට ඔවුන්ට තියෙන්නේ සීමිත පහසුකම් සහ සීමිත තාක්ෂණයක් වුණත් අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් කොටුකර ගැනීමේදී ශ්‍රී ලංකා පොලිසිය ඉතාම හොඳ තැනක ඉන්න බව කිවයුතුයි. (නි)
මේ දකුණේ ඉන්න සිංහල හරක් අතොරක් නැතිව තමන්ගේ සිංහල අයවම මරල දානවා ඔවුන්වම නසා ගන්නවා (බ)
අපේ රටේ පොලිසියත් හරි දක්ෂයි (නි)
මොනවා කියනවද අනිකුත් රටවල පොලෝසි වලට සාපෙක්සවකව , අපරාදයක් කරලා බේරෙනවා බොරු අපේ පොලෝසි එක්ක දේශපාලකයෝ අත නොදැම්මොත් !(ම)