පැය හයකට වැඩි කාලයක් දඹුල්ලේ ප්‍රධාන මාර්ග දෙකක් වසා ගෙන සිටි ලොකු ලූනු ගොවියෝ මින් මඳ වේලාවකට පෙර සිය උද්ඝෝෂණය අතහැර පාරෙන් ඉවත් වුහ. දඹුල්ල පොලිසිය උද්ඝෝෂකයනට උසාවි නියෝගයක් බාර දීමෙන් පසු ඔවුහු විසර ගියහ. එසේ යද්දී ඔවුන් පැවසුවේ තම ප්‍රශ්නයට විසඳුම් නොලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැරින් සැරේ උසාවි නියෝග ගන්න ඕනෑ නැහැනේ. නීතියක්, පනතන් ගෙනාවහම හරිනේ මාර්ගවල උද්ඝෝෂණ තහනම් කරලා (නි)
සාමාන්‍ය ජනතාවත් ජීවත්වෙන්නෙ බොහොම අමාරුවෙන්. එමනිසා හඳෙන් හරි කමක් නැහැ ලාබෙට කෑම බඩු ලබාදෙන්න. මට තිබෙන ප්‍රශ්නය පිටරටින් ගෙන්වා බදුත් ගෙවාගෙන ලූණු ලාබෙට දෙන්න පුලුවන් නම් ඇයි ලංකාවේ නිපදවන ලූණු පිටරටින් ගෙනෙන ලූණු වලට වඩා ගණන් වැඩි. ඔතන ගසා කන්නේ අතරමැදිය. අතරමැදියන් පෝසත් කිරීම අපට උවමනා නැත. (නි)
ඒ අහිංසක මිනිස්සු විතරයි තමන්ගේ දුක දන්නේ (නි)