කලක් බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටි අයිශ්වර්යා රායි ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිතව "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා සුපිරි සල්මාන් ඛාන් මෙහෙයවන ජනප්‍රිය %බිග් බොස්^ වැඩසටහනට එක්වීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්.
1999 හා 2002 වසරේදී සල්මාන් හා අයිශ්වර්යා ප්‍රේම සම්බන්ධයක් පැවැති අතර, එය බොහෝ ජනප්‍රිය එකක්ද වුණා. බොහෝ පිරිසක් එය විවාහයකින් කෙළවර වනු ඇති බවට මත පළ කළද මුළුමහත් බොලිවුඩයම පුදුමයට පත් කරමින් ඔවුන් දෙදෙනා වෙන් වූවා.
මේ නිසා ඔවුන් අතර විරසක වීමක් දැනටද පවතියි. එහෙත්, අයිශ්වර්යා මෙසේ සල්මාන්ගේ "බිග් බොස්" වැඩසටහනට එක්වීම ඔවුන් දෙදෙනාට ආදරය කරන බොහෝ දෙනෙකුට පුදුමය දනවන ආරංචියක් වි ඇති බව සඳහන්.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අයිශ්, සල්මාන්ගේ 'බිග් බොස්' එකට එනවා