දෝහා නුවර රැව් දුන් සිංහල අලුත් අවුරුදු සිරිය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කටාර් හි ශ්‍රී ලංකා තානාප 28 April 2016
කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබූ ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අල්ලයි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබී ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අත්අඩංගුවට ගෙන ඇත. අමාත් 28 April 2016
අක්ෂයා ත්‍රිතිය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් නවතම මෝස්තර රැසක් එළිදක්වයි අක්ෂයා ත්‍රිතිය උත්සවය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් සමාගම නවතම මෝස්තර එකතුවක් සහ විශේෂ දීමනාවක් රැසක් එළිදක්වා ඇත. ඉන්ද 28 April 2016
ටාර්ෂීඞ් ජාතික වැඩසටහන නිසා ජල සහ විදුලි පරිභෝජනය පහළට සංරක්ෂණය සහ බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා මේ දිනවල ක්රිියාත්මක වන ටාර්ෂීඞ් ජාතික වැඩසටහන උපරිම සාර්ථිකත්වයට ළඟා වෙමින් රටේ ඒකප 28 April 2016
අල් වක්රාහ් ක්‍රීඩාංගණය 2018 දී සූදානම් 2022 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන අල් වක්රාහ් ක්‍රීඩාංගනයයි මේ. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේදී අවසන් වීමට 28 April 2016
නීති උල්ලංඝනය කළ වෙළෙඳසැල් 16 ක් තාවකාලිකව වසා දැමීමට පියවර දෝහා නගර සභාව මෙම මාසයේ ආරම්භයේ සිට ආහාර වෙළෙඳසැල් සහ සැලෝන් 803 ක් නිරීක්ෂණයට ලක්කර අදාළ නීතියට අනුකූල නොවන ආයතන 119 ක් අනාවරණය කරගෙන 28 April 2016
කාන්තාවන්ට ස්වාධීන පාසල්තුළදී ශාරීරික ව්‍යායාම කිරීමේ හැකියාව ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව එම පාසල් අසල පදිංචි කාන්තාවන්ට විවෘත කිරීමේ ගිවිසුමකට පසුගියදා සංස්කෘත 28 April 2016
සේවකයන් ඉවත් කිරීමේදී කිසිදු වැරැද්දක් සිදුවී නැහැ ප්‍රතිව්‍යූහගත කිරීමේ පියවරක් ලෙසින් සේවකයන් පිරිසක් ඉවත් කිරීමෙන් තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව බහරේන බැංකුකරුවන්ග 28 April 2016
ත්‍රස්ත තර්ජන නිසා තෙල් සහ ගෑස් ආයතනවල ආරක්ෂාව තර කෙරේ ත්‍රස්ත තර්ජන නිසා බහරේනයේ තෙල් සහ ගෑස්වලට සම්බන්ධ ආයතනවල ආරක්ෂාව වැඩි කර තිබේ. ඒ අනුව බැප්කෝ පිරිපහදුවේ නව තාක්ෂණයෙන් යුතු ප 28 April 2016
තිදරු පියා අකුණු පහරින් මරු දකී බුලත්සිංහල මහගම වවුලනකන්දේ තේ ඉඩමක ගල් වැටියක් බඳිමින් සිටි තිදරු පියෙක් (53) අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔහු සමග 28 April 2016
එෆ්සීඅයිඩියට කටඋත්තර දෙන්න යෝෂිතටත් නියෝග ලබන මැයි 3 වැනිදා සිට දෙසතියක් ඇතුළත කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් කටඋත්තර දෙන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්&zwj 28 April 2016
සුභාණි හර්ෂණී අලුතින් කලා ආයතනයක් පටන් අරන් සුභාණි හර්ෂණී යනු ගායන පරපුරේ පුරුකක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණක්. ඇය මේ දිනවල අලුත් වැඩක් සඳහා දායක වෙලා තිබෙන බවද "සාරවිට" සම 28 April 2016
අලුත් ආරෙ කිහිලිකරු සාමාන්‍යයෙන් දැන් පවතින කිහිලිකරු භාවිත කරන්නට අපහසු සේම කරන්නාගේ සිරුරටද අර්බුද ගෙන එන ඒවා බවට අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ඒ 28 April 2016
හිඟුරක්ගොඩදී ගුවන් හමුදා යානයක් අනතුරක හිඟුරක්ගොඩ ගුවන් හමුදා පුහුණු කඳවුරේ දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදා ආරංචි කියයි. පුහු 28 April 2016
ගිගී හැඩිඩ්ගේ හැංගි හොරා සෙල්ලම ගිගී හැඩිඩ් පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ සෙයින් මලික්ගේ පෙම්වතිය ලෙසයි. ඇයගේ 21වැනි උපන්දිනය පසුගියදා සමරලා තිබෙන බව විදෙස් මාධ්‍ය 28 April 2016
ස්ටීවන් ස්පිල්බර්ගේ සුපිරි චිත්‍රපටයක් ඉදිරියේදී ස්ටීවන් ස්පිල්බර්ග් යනු ලොව සුපරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඉන්දියානා ජොන්ස්, ද ලොස්ට් වර්ල්ඩ් ජුරාසි 28 April 2016
දඩයම් සොයා ආ කොටියාට ආපසු යන්න බැරිවෙයි නෝර්වුඩ් වෙන්චර් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක් අසළ ලඳු කැලෑවක අටවා තිබූ උගුලකට කොටියකු අද (28) අලුයම හසුව ඇතැයි වනජීවී නිලධරයෝ කියති. 28 April 2016
ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු 11ක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛතී‍්‍රපාල සි 28 April 2016
උඩුවේ හිමියන්ගේ අලි ප්රශ්නය නීතිපතිට උඩුවේ ධම්මාලෝක හිමියන් අනවසරයෙන් අලි පැටවෙකු පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ඇති කළැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් කර වාර්ථාව උප 28 April 2016
ඉන්දීය ධීවරයින් 21ක් රිමාන්ඩ් තලෙයි මන්නාරම් උතුරු මහුදු තීරයේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් 21 දෙනකු ලබන මැයි 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මන්නාරම් මහෙස්ත 28 April 2016
‘වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් යනවා‘ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් නොකර කුමන්ත්රණකාරී ලෙස ආණ්ඩුවක් හැදීමට කිසිවෙකුට නොහැකි බවත් අද වත්මන් ආණ්ඩුව ශක්තිමත් ගමනක් ය 28 April 2016
රට ගමන්වලට ලස්ස ගණන් අවුරැදු කාලෙ කොළඹ පැත්තෙ එක්තරා තැනකට සෙට්වුණ මැති ඇමැති කස්ටියක් සුහද කතාබහක යෙදෙන ගමන් ආණ්ඩුවෙ ගමන් මග ගැන මත පළ කළා. ඇත්තටම උන්න 28 April 2016
අපුරු හැකියාවක්.... කියන්න වචන නැහැ මේක නම් මිස් කර නොගත යුතු වීඩියෝවක්. බටනළා වයන්න බොහෝදෙනෙකුට පුළුවන්. එයිනුත් හොඳින් බටනළා වයන්න කිහිප දෙනෙකුටයි පුළුවන්. නමුත 28 April 2016
'සුළං රැල්ල' ගීතය ගැන ෆීලික්ස් ඇන්ටන් කතා කරයි ෆීල්ක්ස් ඇන්ටන් යනු දශක ගණනක පෙර බිහිවූ ගීතමය වශයෙන් පෝෂණය වූ ගායකයෙකු ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ ගීතයක් වන "සුළං රැල්ල ලෙස හම 28 April 2016
කතරගම වන්දනවේ යන ඔබට කටගමුව හා යාල සංචාරයක් පුංචි නිවාඩුවක් ගත කිරීමට පවුලේ අය සමග යහළුවන් එක්ක විනෝද චාරිකාවක් යන්න ඔබ සැලසුම් කරනවාද? ඒ සඳහා ස්ථානයක් සොයනවාද? යන ගමනේදී බ 28 April 2016
රොකට් හදන්න හීන දකින භාෂිණී ඇය ජාතික ජනමාධ්‍ය සම්මාන උලෙළේදී පුරා වසර පහක් හොඳම නිවේදිකාව බවට පත්වූවාය. පිපෙන කුසුම්, නෙළුම් පොහොට්ටු, ශ්‍රී මංසල, හින්දි 28 April 2016
යාලුවෙක්ට දෙන්න පුළුවන් පට්ටම විහිළුවක් හොඳම යාළුවො කියන්නෙ තමන්ගෙ යාළුවන්ට වැඩිපුරම කරදර කරන අය විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ තියෙන්නෙ තමන්ගෙ යාළුවෙකුට දෙන 28 April 2016
Artist New Year Festival ගායක ගායිකා සංගමය විසින් පවතවනු ලැබූ අවුරුදු උළෙල ඊයේ (26දා) බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී ගායක ගායිකාවන් රැසක 28 April 2016
පැනමාවට බයවුණ ලොක්කා දැන් මේ පැනමා කේස් එකක් ලොකු තොවිලයක් වෙලා... මේ ජරමරේට මැදිවෙලා ඉන්නවය කියන අයගෙ නම් ලැයිස්තුවක් ප්‍රකාශ වුණාට ඒක ඇත්තම එක නෙවෙයි 28 April 2016
මගේම Dancing Group එකක් පටන් ගන්න හදනවා වෘත්තීමය නර්තන ශිල්පිනියක වූ ඇය, නර්තනයට මෙන්ම මෝස්තර නිරූපණයටද ආදරයක් දක්වන්නීය. නමින් ඉසුරි කාංචනා වන ඇය මෙවර සාරවිට "Hot Story" 28 April 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025