සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි විය.
එහි ගොඩබිම් ආරක්ෂණ කටයුතු සිවිල් ආරක්ෂක බළකායටත්, මුහුදු ආරක්ෂණ කටයුතු නාවික හමුදාවටත් පැවරීමට තීරණය වී ඇත.
නීතිපතිවරයාගේ නිර්දේශ අනුව මෙම යෝජනාව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දේවල් හොද ලෙසත් නරක දේවල් නරක ලෙසත් දකින්න තරම් දර්ශනයක් නැති යහපාලනය....... (ම)
යහපාලනය සැපද...? (නි)
සතොස ඈවර කරපු එකේ මේක මොකද්ද. ජනතාවගේ පසුම්බිය ඈවර කරලයි නවතින්නේ. (නි)
ඈවරයි දෑවරයි තුන්ඈවරයි... (නි)
රක්නා ලංකා නම් මොකක්ද ලංකාවම ඈවර කරපු සමහරුන්ට (නි)
මෙයාලට කොහොමත් මේවා හොඳට පුරුදුයිනේ (නි)