පිළිගත් දේශපාලන පක්ෂවලින් මැතිවරණවලට ඉදිරිපත් වීමේ දී ඇප තැන්පත් කිරිමේ ක්‍රමය අහෝසි කරන්නැයි විහාරමහදේවී උද්‍යානයේ සිට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට පිරිසක් සමඟ පාගමනින් ගිය ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතාට සංදේශයක් බාර දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාසනය සඳහා පරිසරය ගොඩනගනවා. විශ්වවිද්‍යාලයකට ගිහිල්ල ඉගෙනුම ලබන්න පුළුවන් උසස් පෙළ කඩඉම පහු කරන්න පුළුවන් බුද්ධියක් තියෙන අයට. එක එක රටවල ඇඟිලි ගැසීම් වලින් ලංකාවේ ශාසනයට සුදුසු පරිසය අඩු වේගන එන්නේ. (ම)
මේවාත් ශාසනයට අයිති වැඩ කොටස්ද? (නි)