මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ වාහන වායු විමෝචන වැඩසටහන එක්ව ශ්‍රි ලංකා පොලිසියේ රථවාහන අංශයේ සහයෝගය ඇතිව අධික දුම් සහිතව මාර්ගයේ ධාවනය කරන වාහන පරික්ෂා කිරීමේ හදීසි සෝදිසියක් අද (07) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසල පැවැත්විය.
එහිදි පරික්ෂණයෙන් අසමත් වාහන වලට කිසිදු දඩ ගැසීමක් සිදු නොකරන අතර ආදායම් බලපත්‍රය රදවා ගනී. දුම්පාරික්ෂණය සමත් වූ විට ආදායම් බලපත්‍රය මුදා හැරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම පොලීසියේ වාහනත් පරීක්ෂා කරන්න.(ම)
රජයේ වාහන වලත් දුම් පරික්ෂාව කරන්න (නි)
හැමතැනම කලානම් හොඳයි (ම)
දඩ කොලයට වඩා ඒ වැඩය හොදයි (ම)
ඉතාම සාධාරණයි (නි)
මේක තමයි ලොකුම පරිසර දූෂණය. ලොකු දඩයකුත් ගහන්න ඕනේ (ම)
ඉතාමත් විශිෂ්ට වැඩක්. දඩ නොගැසීමත් පිනක්. (නි)
ආණ්ඩුවේ වාහන වලින් පිටවෙන දුම් ජනතාවගේ ශරීරයට හොඳ ඇති. ඒවා අල්ලන්නේ නැත්තේ ඒකයි (නි)
නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයටත් ඔය පරීක්ෂණය තිබ්බා නම් නරකද? (නි)