රාවණ ඇල්ල ප්‍රදේශයේදී අගහරුවාදා (06) රාත්‍රී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය මෝටර් රථය මේ වන තෙක් සොයා ගෙන නැතැයි ඇල්ල පොලිසිය කියයි.
මෝටර් රථයේ ගමන් ගත් යුද හමුදාවේ දෙදෙනෙකු මෝටර් රථයෙන් පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේ. තිස්ස, ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. වාහනයක් කියන්නේ අල්පෙනිත්තක් වගේ දෙයක් නොවෙයිනේ (නි)
ඕකටත් දැන් මහින්දද වගකියන්න ඕනෑ (නි)
ජීවිත බේරුනා නම් මදැයි. යකඩ ගොඩ පස්සෙ සොයාගන්ට බැරියැ... (නි)
ජීවිත ගැළවුණ දෙදෙනා නම් වාසනාවන්තයින් (නි)
දරුණු ප්‍රපාත සහිත දුෂ්කර මාර්ගයකි. වාහන ඉතාම ප්‍රවේශමෙන් පැදවිය යුතුය. එකල මම රැකියාවට ආගිය බස් රථය මම නොගිය දවසක අනතුරකට ලක්වී විශාල ජීවිත ගණනක් විනාශ වුණා. මෙම හමුදා නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා වීම ගැන සතුටු වෙමි. (නි)
ප්‍රපාතයේ පහළ තියෙන්නේ ගම්මානයක්. ඔය ප්‍රපාතය ලෝකාන්තය වගේ මහා විශාල එකක් නෙවෙයිනේ. හෙව්වා නම් හම්බ වෙනවා. හැබැයි හම්බවුණාට අාපහු ගන්න නම් ලේසි නැහැ (නි)
පල්ලමේ හැටියට හත් දවසේ දානය දෙනකන් පෙරළෙනවා කියනවනේ කතාවට
ඔය කාර් එක කොහාටහරි විකුණලා දැන් බොරුවට නටන ජවනිකාවක් වෙන්නත් පුලුවන්. ලංකාවේ ඉන්න බහුතරය හොරුනේ ඉතින් (නි)