රියැලිටි වැඩසටහනක් ඔස්සේ කලා ක්‍ෂේත්‍රයට පා තැබූ ඇය, නතාලි රෙබේකා ලියනගේය. ඇය සංගීතය හදාරන අතර, රූප රචනා සඳහා සිය දායකත්වය ලබාදෙන්නීය. ඇයගේ මේ වනවිට ගීතයක් යු ටියුබය හරහා ප්‍රචාරය කර තිබෙනවා. මේ දිනවල ඇය සහ Deadly Gang විසින් ගායනා කරනු ලබන ‘7 වැනි වීදිය’ ගීතය යූටියුබ් ජාලයට එක්කොට තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ගීතයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd