මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලනය සමයේ පළාත් සභා සඳහා රුපියල් මිලියන 10ක් පමණ දුන්නද මෙවර මධ්‍යම පළාත් සභාවේ 2017 අයවැයෙන් එය රුපියල් ලක්ෂ 25 දක්වා කප්පාදු කර ඇති බවත් මධ්‍යම පළාතේ ග්‍රාම සේවා වසම් 185න් එක් වසමකට රුපියල් 13000ක පමණ මුදලකින් කළ හැකි දැයි ගුණතිලක රාජපක්ෂ (ශ්‍රි ල නි ප) මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
සභාපති එල් ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේදී රැස්වීම පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී ගුණතිලක
අපේ නායකයා හැටියට ඉන්න ජනපතාටගි රජයේ සල්ලි නොදේ නම් අපි පළාත් පාලන ආයතන 330ම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක දිනවා ඔහු අගමැති කරවා පෙන්වන බවද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීනයක්ද? (නි)
මහින්ද අගමැති කරනවා අනිවාර්යෙන්ම (නි)
මහින්ද කෙළින් ඉන්න නායකයෙක්. ඔහු වැනි කෙනෙක් අගමැති වියයුතුයි (නි)
ඉතින් අායිබෝවන්ඩ මහින්ද එච්චර දීලත් මොකුත් කෙරිලා නැහැනේ. වැඩක් නොකර මහින්දගේ පහනෙන් ගොඩ යන්නයි කට්ටිය මේපාරත් සැරසෙන්නේ (නි)
නන්ද, ලක්ෂ 450 වියදම් කර නත්තල් ගහ හදනවා නම් වැට් ගහලා ඒගොල්ලන්ට කාර් ගෙනවා නම් වැලි කොට්ට ටිකක් දාලා කාර් රේස් ගියාම මොකෝ. මේගොල්ලන්ගේ විකාර. (නි)
බන්දුල, පල ඇති රුකටයි ගල් ගහන්නේ. (නි)
මහින්දට අගමැති වෙන්න බැරිකමක් නැහැ (නි)
හීනෙන් කියවන දේ, සභාවේත් කියනවා. ඔය නඩේට ඕනෑවුණත්, රටට ජනතාවට ඔවුන් කරපු දේවල් අමතක නැහැනේ..? හැබෑවටම යුද්ධෙදී ක්‍රියාකාරීවම දායකවූ ෆොන්සේකා මහත්තයට සළකපු හැටි කාටනම් අමතක වේද..? ඒ කාලේ ගැන හිතුවම මිනිස්සු නිවීහැනහිල්ලේ ජීවත්වෙනවනේ දැන්. (නි)
දැන් ඉන්නේ වැඩ බැරි ටාසන්ලානේ. බොරු පොරොන්දු විතරයි. මහින්ද මහත්තයා කියන දේ කරන කෙනෙක්. (නි)
මහින්ද පැරදවූ ගුණමකු සිංහලයාට එම පාපය පළදෙනු ඇත (නි)
තවමත් කඩේ යන අය ඉන්න එක ගැන දුකයි (නි)
හර්ෂ, නියමයි හොඳේ! (නි)
මොවුන්ගේ මොළේ තරම පේනවා. (නි)
මහින්ද නැවත අගමැති නෙමෙයි ජනපති කළයුතුයි. (නි)
බොරු බයිල නොකියා වෙන වැඩක් ගැන කතාකරන්න.මහින්ද අගමැති වෙන්නේ නැහැ හීනෙන්වත් (නි)
යහපාලනයට කඩේ ගිය ශ්‍රී ලාංකික මෝඩයින්ට ශ්‍රී ලංකාවට වෙමින් තිබෙන විනාශය නොතේරෙන හැටි! (නි)
ඇත්තටම ඔයාලා ගමට මිලියන දහයක වැඩ කළේ නැහැනේ. හදවතට එකඟව කියන්නකෝ ..... (නි)
කවුරු මොනවා කිවුවත් ජනතා ඡන්දයෙනුයි නායකයෝ පත්වෙන්නේ. කවදා ඡන්දය තිබ්බත් ඊළඟ නායකයා මහින්ද. ඒක කාටවත් වෙනස්කරන්න බැහැ. (නි)
මහින්ද යන පාර නවත්වන්න කාටවත් බැහැ (නි)
අනේ අම්මපා මහින්ද මහත්තයට බේරීමක් නැති හැටි (නි)
අන්න හරි. එතකොට හමුදා රණවිරුවන් ලවා වැලි කොට්ට වලින් කොළඹ ප්‍රධාන පාරවල් කීපයක් සකස් කරලා අපේ දරුවන්ට කාර් රේස් යන්න පුළුවන්. (නි)
කවුරු රටේ ජනාධිපති අගමැති වුණත් ලංකාවේ ප්‍රධාන දේශපාලකයා මහින්ද බවයි මේ දෙබස් වලින් කියවෙන්නේ. (නි)