වකුගඩු විකිණිමට සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ඉන්දීයා සැකකරුවන් පස් දෙනා දෙසැම්බර් 22 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) නියෝග කළේය.
සැකකරුවන් තිදෙනෙක් මිරිහාන රැඳවුම් බාරයේ සිටිය දී පැන ගොස් ඇතැයි ද වාර්තා විය.
ඩී.එස්.සිනිවාස්, එම්.අයි. ඛාන්,ක්‍රිෂ්ණා,වීනී රාජා, බුස්වීරා මෙසේ රිමාන්ඩ් කළ සැකකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණකමට තමන්ගේ වකුගඩුව විකුණන ඉන්දියන් ජාතිකයෝ නෙමෙයි, මේ වකුගඩු ජාවාරමේ යෙදිලා ඉන්න ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ව අත්අඩංගුවට ගන්න. අන්න එතකොට පුලුවන්වෙයි, සමස්ත වෛද්‍ය සේවයම අපකීර්තියට පත් කරන හොර දොස්තර මාෆියාකාරයෝ කවුද කියලා රටටම හඳුනා ගන්න. (නි)