ක්වන්ටින් ටැරන්ටිනෝ යනු කෑන්ස් සහ ඔස්කා වැනි සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වුණු සහ මේ වන විට ලොව සිටින හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන චරිතයකි. මේ පෙන්වන්නේ ඔහුගේ මේ දක්වා සැකසුණු චිත්‍රපට කිහිපයක කොටස් සහ එවැනි කොටස් ඉන් බොහෝ කලකට පෙර විකාශය වූ චිත්‍රපටවලින් හමුවූ අවස්ථාය. මේ කොපි කිරීම් නොව ආභාසයන්ම බව මෙම චිත්‍රපට සියල්ල රසවිඳි පිරිස සාක්ෂි දරනු ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd