හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන ආයෝජකයනට විවෘත කිරිමට රජය ගත් තිරණයට එරෙහිව හම්බන්තොට පිරිසක් මහින්ද රාජපක්ෂ වරාය ළඟ අද (7) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මහින්ද රාජපක්ෂ සමයේ චීනයේ ණය ආධාර යටතේ හම්බන්තොට වරාය ඉදිකැරිණි.
හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන ආයෝජකයනට විවෘත කිරිමට රජය ගත් තිරණයට එරෙහිව හම්බන්තොට පිරිසක් මහින්ද රාජපක්ෂ වරාය ළඟ අද (7) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මහින්ද රාජපක්ෂ සමයේ චීනයේ ණය ආධාර යටතේ හම්බන්තොට වරාය ඉදිකැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද එපාවෙලා තියෙන්නේ (නි)
ඔය කට්ටිය කාල්ටන් ගේ ඉස්සරහා ඕක කළා නම් හොඳයි නේද? ඒ කාලෙ කළා නම් කට්ටිය අතුරුදහන් (නි)
මේක හදන කාලේ මොන විරෝධතාවයක්වත් තිබුනේ නැහැ. පුදුම ලෝකයක්! (නි)
ඔය වරායෙ පාඩුව පියවාගන්නෙ නුඹලාගෙ පඩියෙන් කපලද? (නි)
අපෙන් වැඩ නොගනු! අපිට පිනට පඩිදෙනු! (නි)
මේ කට්ටියට පඩි රටේ බදු මුදලින්නේ. වරාය ණය වාරිකය ගෙවන්නේ කවුද?? කාගේ හරි උසිගැන්වීමක් වගෙයි (නි)
දිගටම වැඩ නොකර පඩි ගන්න ඉඩ දෙනු කියලා කෙළින්ම කිව්වා නම් ඉවරයිනේ. (නි)
මෙම ජාතික අපරාදයට එරෙහිව සියලු දෙන එක්විය යුතුය .(ම)
දැන් විරෝදතාවයක යෙදෙන්නත් මිනිස්සුන්ට නිදහස තියනවා...(ම)
මේවා පරණ කට්ටියගේ වැඩ. බොරුවට වියදම් කරලා අදායම් ලැබුවේ නැහැ. දැන් මේකෙන් රටට අදායමක් ලබාගන්න හදනකොට මිනිස්සු කුලප්පුකරන එක තමයි මේගොල්ලන්ගේ සිරිත. (ම)
මෙම ප්‍රොජෙක්ට් එකේ අරමුණ මේක තමයි. චීනය කියන්නේ ලෝකේ ආර්ථිකය හසුරුවන තැන ඉතින් චිනෙත් එක්ක මෙම ගමන යන්න වෙනවා හම්බන්තොට වරායෙන් නිසි ප්‍රතිපල ගන්න නම් අපි චිනෙත් එක්ක වැඩ කරන්න ඕනි. මහින්ද මහතා හිටියත් ඔය ටික තමයි කරන්නේ එක තමයි මේක හදන්න හේතුවත්. දෙසපලුවන්ගේ මාර්ගෙන් වාරයේ වැඩට ඇවිල්ල ඔය වැඩ කරන්නේ මොලයක් නැහැ ඉදිරිය දකින්න. (අ)
ගියා ආණ්ඩුවෙන් කරගන්න බැරි වූ දේවල් ඔක්කොම මේආණ්ඩුවෙන් බැණ බැණ හරි කර ගන්නවා..(ම)
අතුරුදන්වීම් ගොඩක් වුණේ ප්‍රේමදාස මහත්තයාගේ කාලෙනේ. ඒ කාලේ මෙහෙම කළොත් සුන්. (නි)
සුපුන් මොකද්ද ජාතික අපරාධය? ගෙවන්න බැරි ණය චීනයෙන් ගත්ත එකද? (නි)
මහින්ද රටම චීනෙට විකුණද්දී කොහෙද හිටියේ? (නි)
මේකත් අරයගේම උප්පරවැට්ටියක්ද මන්දා? (නි)
ඕවා හදන්න චීනෙන් එනකොට මේ අයගේ කටවල් කොහෙද තිබුනේ? (නි)
සුසිල්, ඔයාගේ කවුද අතුරුදන් වුණේ? ඒ කාලේ කිව්වේ 88-89 කාලෙද? (නි)
සුපුන් දන්නේ නැති හින්දා අහන්නේ. ආයෝජකයන්ට අවස්ථාව දෙන එකේ තිබෙන ජාතික අපරාධය මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න පුලුවන්ද. (නි)
මෙතන විරෝධතාවයට පැමිණ සිටින සමහර අය තමන් මොකට විරෝධය පානවද කියාවත් දන්නේ නැතුව ඇති (නි)
ඔව්! ඔව්! ජනතාවගේ බදු මුදලින් ණය ගෙවනවා මදිවට මේ ඔක්කොමත් අපි නඩත්තු කරමු! (නි)