පූජා ගෞතමී උමාංශංකර් මේ වනවිට බොහෝ දෙනා ආදරය කරන නිළියක්නේ. පූජා පිළිබඳව නොසිතූ පුවතක් වාර්තා වෙනවා. ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ඇය මිය ගිහින් කියලා පෙන්වීමයි. ඒ කෙනෙකු මිය ගිය පසු ෆේස්බුක් ගිණුමේ සටහන් වන දෙයක් තමයි ‘Remembering’ කියනදේ. මේ දේත් පූජාගේ ෆේස්බුක් ගිණුමේ Update කරලා තියෙනවා. මේදේ කරලා තියෙන්නේ ඇයගේ ෆේස්බුක් භාවිත කරන කවුරු හරි බවයි ඇය පවසන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd