රාජ්‍ය වෙසක් උත්සවය මෙදා නයිගල රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය ප්‍රදේශයේ නයිගල රජමහා විහාරයේ පැවැත්වීමට යයි. “හම්බන්තොට ප්‍රදේශයේ වෙසක් උත්සවය පවත්වන්න 02 May 2016
මෑන් පවර් කට්ටියක් අදත් මහ පාරේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයින් 2100 ක් දෙනා ස්ථිර කරන්නැයි ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සේවක 02 May 2016
රස්නේ දැනෙන්නේ පළාත් සභා පාසලට පමණක්ලු අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව පළාත් අධ්‍යාපන ලේ 02 May 2016
‘හොරෙන්‘ යාත්‍රා කළ හැකි ප්‍රංශ යුද නැවක් ලංකාවේ ප්‍රංශ නාවික හමුදාවට අයත්, ‘ඇකොනිත්’ යුද නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. ප්‍රංශ යුද නැවක් නිල වශයෙන් මෙරටට පැමිණි පළ 02 May 2016
සුපිරි දෙමඟේ මැයි දා වාහන 85000 ක් මැයි දිනයේ දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583 ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000 ක්ම මැයි දිනයට ගිය අය බවත් අධිවේගී මාර්ග අධ්යක්ෂ එස්. ඕපනා 02 May 2016
ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව තුළින් ඉතාමත් කෙට 02 May 2016
උතුරත් රතු වෙයි දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්& 02 May 2016
සිහසුන් කෙළියේ තබ්ලා මිහිර "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ගැන බොහෝ දෙනා කතාවෙනවා. ඒ අලුතෙන්ම පසුගිය සතියෙ ආපු කතාමාලාවත් එක්කයි. ඒ ගැන කියද්දි ඒ ප්‍රකට සංගීත ඛණ්ඩයක 02 May 2016
සේරුවිල නාහිමි අපවත් වෙති සේරුවිල සරණකිත්ති කල්‍යාණි වංශ නිකායේ අනුනායක (76) හා සේරුවිල මංගල රජමහා විහාරාධිපති හිමියෝ අද (2) කොළඹ දී අපවත් වූහ. ත්‍රිකුණාමල 02 May 2016
මාල කැඩූ හය දෙනෙක් අසුවෙති මැයි දිනයේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන් මාල කොලල් කෑ කියන කල්ලියක 6 දෙනෙක් වාද්දූවේ දී සැකපිට අත්අඩංගුවට ග 02 May 2016
පොල් ගහෙන් මාරයා එයි එප්පාවල ගල්වඩුවාගම දී යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් සිය පුතු සමග නිවසට යමින් සිටි මවක (45) මියගිය බව පොලිසිය කියයි. 02 May 2016
සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. 02 May 2016
කාචයට හසුනොවූ සපත්තු හොරා කලාවට සම්බන්ධ ජනප්‍රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට්ටිය දැකලා තියෙනවා. 02 May 2016
මත්ද්‍රව්‍ය සමඟ 10 ක් සැකපිට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගල්කිස්ස හා කැළණිය ප්‍රදේශ වලින් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220 සමඟ නයිජිරියා ජාති 02 May 2016
කිරුළපනින් ආ බසයට සරසවි සිසුවෙක් බිලි : රියදුරු පළා ගිහින්? කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කිය 02 May 2016
කම්පනයකට කළ හැකි දේ කම්පනයකට බොහෝ දේ සිදු කරන්න පුළුවන්. එය ප්‍රායෝගිකවද භාවිත වන බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අතරින් තත් කම්පනයෙන් හඬ නංවන ගීටාරය මුල් තැනක 02 May 2016
තාමත් අවුරුදු ප්‍රසංගවලට සහභාගී වෙනවා සමන් ද සිල්වා යනු මෙරට ගීත කලාවේ සුවිශේෂී පුරුකකි. බයිලා ගීත රටාව සමඟ බොහෝ රසිකයින්ගේ ආදරය දිනා ගත් ඔහු වොලී බැස්ටියන්,එම්.එස්. ප 02 May 2016
'පත්තිනි' රිදී තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 20 වැනි සිනමා නිර්මාණය "පත්තිනි" මැයි මස 5දා සිට ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලා 60ක ප්‍රදර්ශනය වීමට නිය 02 May 2016
නිල්මොණරුස්ස පතන පුරාණයේ බටදඬු කන්ද ලෙසින් හා මෙරටට පැමිණි විදේශිකයින් විසින්, නකල්ස්, ලෙසින් හඳුන්වා දුන් අපූරු සොබාදහම් භාණ්ඩාගාරයේ එක් සුන් 02 May 2016
ෂෝටක් ඇන්දම මොකද වෙන්නේ කොහොමද දිනක්ෂි මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද? කාර්යබහුලයි නම් තමයි. ඒත් ඉතින් ඒ කාර්යබහුලකම අතර ගොඩක් සතුටින් හා විනෝදයෙන 02 May 2016
තැනේ පැටලිල්ලක් අලුතින් රූපගත කිරීම් පටන් ගත්ත ටෙලි නාට්‍යයක වැඩ මේ දවස්වල කරන්නෙ පිළියන්දල පැත්තෙලු. දවසක් නිෂ්පාදකවරයා ඒ නාට්‍යයේ පිටපත් ර 02 May 2016
මෙන්න බාධක දිවිලි බාධක දිවිලි කියලා අපි හැමදාමත් දැකලා තියෙන්නෙ ඔලිම්පික් හෝ එවැනි වෙනත් ජවන හා පිටිය ඉසව්වක තියෙන ලොකු බාධකයකට පස්සෙ වතුර ගොඩකට වැ 02 May 2016
ජීවිතයේ සමහර තීරණ වැරදුණා ජානකී විජේරත්න’’ රංගන ශිල්පිනිය යනු තමුන් දායක වන චරිත රංගනයට උපරිම කැපකිරීමකින් දායකත්වය ලබාදෙන ශිල්පිනියකි. එසේ වුවද, පස 02 May 2016
නිවේදනයෙන් අනාගතය ජය ගැනීමට වෙර දරණ 'අමාදි' වෙළෙද දැන්වීම සහ ගීතමය රූප රචනා තුළින් නිරන්තරයෙන් දකින්නට නොලැබුණත්, නිවේදනය තුළින් රසිකයන් අතරට පැමිණෙන ඇය අමාදි උපේක්ෂාය. ඇ 02 May 2016
~~උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. කෙසේවෙතත්, උතුරු&nb 01 May 2016
‘අරලිය මැදුර ළඟදීම අත්පත් කරගන්නවා‘ මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට සැලසුම් කළ, ජනතවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට තීන්දු කළ ජනතාවගේ ගහල මන්දිරය වූ අරලිය ගහ මන්දිරය න 01 May 2016
කැලණිය ලෙඩේ දිග්ගැස්සේ කැලණි සරසවි සිසුන්ට හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා පසුගිය 26 වැනිදා වසා දැමුණු කැලණි සරසවිය අඟහරුවාදා (03) ආරම්භ වීමට නියමිතව තිබ 01 May 2016
‘වැට් බදු වැඩිවීම සඳුදා සිට‘ භාණ්ඩ කිහියකට සඳුදා (2) සිට වැට් බද්ධ වැඩිවීමක් සිදුවන බවත් අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි වැට් බදු වැඩිවීමක් සිදු නොවන බව 01 May 2016
ගාලු අධිවේගී පෝලිම කිලෝමීටර් පහක් දික්වේ ශ්‍රීලනිපයේ ගාල්ල පෙළපාළිය අද (1) රාත්‍රී 7 දක්වා ගමන් කළේය. ඉන් පසුව නගරයේ දැඩි තදබදයක් ඇතිවිය. දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගාලු පි 01 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025