පෙළපාළි යන්න ගිය ප්‍රසන්න රණවීර රෝහලේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙ 01 May 2016
‘අත අලියා තුරුල්ලේ‘ බණ්ඩාරනායක මහතා සසහ ඩී.ඒ.රාජපක්ෂ මහතා එජාපයේ කෙනෙහිලිකම් නිසා එදා එළියට බැහැලා හැදූ ශ්රීලනිපය අද අලියාට තුරුළුවී සිටීම ගැන කනගා 01 May 2016
සිවිල් ආරක්ෂකයා ජී.පී.එස් තාක්ෂයෙන් කොටු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු බව කියන පුද්ගලයෙකු වැලිපැන්නේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පිටකොටුව බස් නැවතුම්පොළේ දී බස 01 May 2016
‘කොමිස් නෑ, දූෂණ නෑ, ජාතිවාදය නෑ‘ කොමිස් නොගෙන ගජ මිතුරනට මහජන සම්පත් කොල්ල කෑමට ඉඩනොදී පවුල් බලයද ජාතිවාදයද පිටු දැක රටේ සෑම පුරවැසියකුට ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීම 01 May 2016
රට හදන්න එක්වන්නැයි ජනපති යළිත් ඉල්ලයි ණය බරින් ද අලාභ ලබන ආයතනවලින්ද මිරිකී සිටින ශ්‍රී ලංකාව ගොඩගැනීමට මිත්‍ර පක්ෂ සමග සහයෝගයෙන් නිදහස ප්රජාතන්ත්රවාදය රැක ගනිමි 01 May 2016
ප්‍රියංකා ලොව බලවත් 100 දෙනා අතරට ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ප්‍රියංකා චොප්රා පැමිණ ඇති බව සඳහන් ව 01 May 2016
"ආණ්ඩුව 2020 වනතෙක් පවතින්නේ නෑ" දැනටමත් පතුරු ගැලවී ඇති මේ ආණ්ඩුව 2020 වනතෙක් නොපවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා අද (1) පැවසීය. නව ආර 01 May 2016
ලංකා - යැංකි ගිවිසුමක් එයි ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කිරීමේ සැලැස්මක් වොෂිංටනයේ දී ඉකුත් දා එළිදැක්විණි. ඇ 01 May 2016
මාළු තහනමෙන් පෞද්ගලික අංශය කරවල වෙයි රාජපක්ෂ පාලන සමයේ යුරෝපා කොමිසමෙන් පැනවූ මත්ස්‍ය තහනම නිසා මාළු රට යැවූ පෞද්ගලික ආයතන 35-40 ක් වැසී ගිය බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලි 01 May 2016
වැසි මැද ජන ගඟ උතුරයි ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියේ වේදිකාවට ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (1) පස්වරු 4.30ට පමණ ගොඩවිය. මහා වැසි න 01 May 2016
Youtube ඉතිහාසයේ අප්‍රසාදයට ලක්වූ ප්‍රචාරකපටය Ghostbusters චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපය වන ghostbusters 2016 එළැඹෙන ජූලි 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙහි ප්‍රචාරය පටය මාර්තු මාසේ යූටිය 01 May 2016
පුංචි මැයි රැලි රට පුරා ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළිය නගරයේ දී ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පෙරටුගාමී සමාජ 01 May 2016
‘අපේ රටේ කම්කරු ජනතාව ජනවාරි 8 සියලු අයිතීන් දිනාගත්තා‘ තමන් ප්රගතිශීලි යැයි නිතරම කියා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැඩි අන්තගාමී තත්ත්වයට පත්ව බොරු වමත් ,බ 01 May 2016
‘මැයි දිනයේ සේවයට ලංගම කැපවෙනවා‘ විවිධ පක්ෂවලින් ඉල්ලූ බස් සියල්ලම පාහේ ලබාදී ඇති බවත් මැයි රැලිවලට පමණක් බස් 3500ක් ලබාදී ඇති බවත් වෙන් කළ බස්වලින් ලැබුණු ආදාය 01 May 2016
'සිල්ලර කාසි' ජාතික රූපවාහිනියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක් ලෙස ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ "සිල්ලර කාසි" ප්‍රාසාංග 01 May 2016
කම්කරු දිනය අහිමි කම්කරුවෝ සුපුරුදු රාජකාරියේ පැය අටේ වැඩ දිනයක් ඉල්ලා 40,000ක් පමණ ඇමරිකන් කම්කරුවෝ 1886 මැයි 1 වැනිදා චිකාගෝ නුවරින් ආරම්භ කළ වර්ජනයෙන් මැයි දිනය උපන්නේය. ඉන්පසු එ 01 May 2016
‘මාධ්‍යවේදීන්ගේ මැයි රැලියේ පක්ෂ බේද නෑ‘ මාධ්‍යවේදින්ගේ මැයි රැළිය අද (1) පෙරවරුවේ ගාල්ල නගරයේ දි පැවැත්විණි. විවිධ සටන් පාඨ කියමින් ගාල්ල සමුද්‍ර මාවතේ සිට පෙළපාලියකින 01 May 2016
නයිකන්දේ මැයි ගැටුමක් පොලිසිය වළක්වයි කොළඹ මැයි රැලි දෙකකට පැමිණ සිටි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසල නයිකන්දේ යූඑල් ගේට්ටුව අසලදී ගැටුමකට මැදිවන්නට ගියත් පොලිසිය මැ 01 May 2016
ජනපති අගමැති පෙම්දස් මැතිඳු ගුණ ගයති තම පාර්ශවයට අවශ්‍ය වගකීම සහ ගෞරවය දුන්නා සේම ප්‍රතිවාදී අදහස් දැරූ දේශපාලනඥයින් සම`ගද ඉතා සුහදව කටයුතු කළ දිවංගත ජනාධිපති රණසි 01 May 2016
ජාතියම නලවන නැළවිල්ලක් බඳු ‘රුවන් වළා විමානේ‘ ‘රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැලෙනවා පුතුගේ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළ 01 May 2016
බිපාෂාගේ ගිවිස ගැනීම සරාගී නිළි බිපාෂා බාසු විවාහ ගිවිස ගෙන තිබේ. ඒ බොලිවුඩ් නළුවෙක් වන කරන් සිං ග්‍රෝවර් සමගයි. පෙරේදා (29දා) ජුහූ ප්‍රාන්තයේ හීදී ඔවු 01 May 2016
මැයි රැලි පොජ්ජට මංගච්ඡති ඉතිහාසයේ පළමුවරට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දමිළ වැදි ගෝත්‍රිකයෝ සහ ආදිවාසීන් පිරිසක් එජාප බොරැල්ල කැම්බල් පිටියේ මැයි දින 01 May 2016
'නූල් පෑන්' දැකලා තියෙනවද පෑනකින් කරන්නෙ ලියන එක. ඒ තමයි සාමාන්‍ය භාවිතය. ඒත් තාක්ෂණයත් එක්ක පෑනකින් කළ නොහැකි දෙයක් නැහැ. මේ තියෙන්නෙ ත්‍රිමාණව ලියැවෙන පෑ 01 May 2016
උතුරේ පියන් වැඩේටත් පට දරුවෙක් උතුරු පළාත් සභාවේ කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු 40ක් වෙනුවෙන් ඉල්ලුම්පත් 8460ක් ලැබී තිබිණි. උපාධිධරයෝ 250ක් ද ඒ අතර වෙති. ආර්ථික විද් 01 May 2016
නළුවෙක් වෙන්න උණක් තිබ්බ 'සංඛ' "මේ කතා කරන්න හදන්නෙ "නළු උණ" තිබුණ කෙනෙක් ගැනයි. හැබැයි ඒ වුණාට මෙයා ඒ "නළු උණ" කුරුවල් කරගත්තු කෙනෙක් නම් නෙමෙයි. ඒ වෙනුවට මහ 01 May 2016
මැයි දිනයට කොළඹ සැරැසෙයි මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම මෙවර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිය මැයි දින රැලි පැවැත්වීමට සැරසේ. 01 May 2016
මහින්දගෙ පින්තූරේ ගාලු රැලියට යයි ගාල්ල ඵෛතිහාසික කොටු පවුර ඉදිරිපිට සමනල ක්‍රීඩාංගණයේ ශ්‍රීලනිප මැයි රැලිය සඳහා වේදිකා තුනක් ඉදිකර ඇත. සංස්කෘතික සංදර්ශනය සඳ 01 May 2016
‘සමගියෙන් රට ඉදිරියට ගෙන යමු‘ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හම්බන්තොට රුහුණු මාගම්පු 01 May 2016
පොලිස් පොතෙන් හිටපු මන්ත්‍රී,බළපිටිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සජින් ද වාස් ගුණවර්ධනට කාන්තාවක් විසින් දුරකතනයෙන් බැන මරණ තර්ජනය 01 May 2016
‘වත්මන් පාලනයත් වත්මන් සමාජ ක්‍රමයත් පරදවමු‘ ‘ලංකාවේ මේ මොහොතේ මතුව ඇති අතිශය බරපතල සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඒ, අන් කිසිවක් නොව 01 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025