ඉන්දියාවෙ තරුණයෝ ටිකක් අති ප්‍රකට හින්දි සින්දුවක් වන දේකාහේ පෙහෙලී බාර් ගීතය විසුළු අයුරින් යමින්, රඟමින් සතුටු වන අවස්ථාවක් මෙහි දැක්වෙනවා. අතිසුනදර මුහුදු තීරයක සිදු වන මෙම ක්‍රියාකාරකම ඔබටත් මටත් හුරු ගීතයක් පසුබිම්න් ඇසෙන නිසා තවත් පහසුවෙන් රසවිඳින්නට හැකියාව තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd