බොලිවුඩයේ වැඩිම ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන ප්‍රමාණයකට සම හිමිකම් කියන දිලිප් කුමාර් පසුගිය අඟහරුවාදා හදිසියේ රෝහල්ගත කළ පුවතක් වාර්තා වනවා. මෙසේ දිලිප් රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ ශරිරියේ මාංස පේශීවල ඇතිවු වේදනාකාරී තත්ත්වයක් නිසාවෙන් බව සඳහන්.
ඔහු අඟහරුවාදා දින උදසෑන මුම්බායිහි ‘ලිලාවති’ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ඇතුළත් කර පැය කිහිපයක් ගතවන්නට පෙර ඔහුගේ සුවදුක් බැලීමට බොලිවුඩ් තරු රැසක් පැමිණ සිටි බව සඳහන් වනවා.
දිලිප් කුමාර් මේ වන විට 94 වැනි වියෙහි පසුවන අතර, බොලිවුඩයේ දැනට ජීවත් වන වයස්ගතම නළුවාද ඔහුයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd