පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරස්ථානයේ සිට වැඩම කළ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා මළුවේ තැන්පත් කිරීමෙන් පසු ශ්‍රීපාද වන්දනා වාරය අද උදේ ආරම්භ විය.
සිරිපා සමය අරඹමින් බෙංගමුවේ ධම්මදින්න ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි වැඩසටහන් කිහිපක් පැවැත්විණි.
අද උදුවප් පෝ දා සිල් සමාදන් වීමට විශාල පිරිසක් ශ්‍රීපාදස්ථානයට පැමිණ සිටිති.
ජායාරූප - රංජිත් රාජපක්ෂ

![DSC09886[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC098861.png)
![DSC09659[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC096591.png)
![DSC09699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC096991.png)



![DSC09748[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC097481.png)
![DSC09761[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC097611.png)
![DSC09808[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC098081.png)
![DSC09816[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC098161.png)
![DSC09842[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC098421.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු! (නි)