තමිල්නාඩු මහා ඇමැතිනි අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ට අද (12) මඩකලපුවේ උපහාර පැවැත්විණි.
දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් ශාඛාවේ සංවිධානය කැරිණි. දමිළ ශ්‍රි ලංකා තමිලරසු පක්ෂයේ මහ ලේකම් හා පළාත් කෘෂි අමාත්‍ය ආර්.තුරෙයිරාජසිංගම් මහතා ජයලලිතාගේ ඡායාරුපයට මල් දමින් සැරසීය.

![DSC08710[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087101.png)
![DSC08725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087251.png)
![DSC08726[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/DSC087261.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්ව ඉන්නකම් කොටි ත්‍රස්තවාදීන්ට අවිආයුධ දීලා, රැකවල් දීලා, අපේ රටට වින කරලා, අපේ රටේ මත්ස්‍ය සම්පත සූරා කාලා, අපේ ශ්‍රී ලංකාව දෙකඩ කරන්න පුළුවන් තරම් වලිකාපු අයට, ශෝක ප්‍රකාශ කරන්න තරම් අය ඉන්නා රටක නොවෙයි වාසනාවකට මෙන් අප ජීවත් වෙන්නේ.ඇය වෙනුවෙන් කරන්න වෙන දේවල් තිබුනත් ඒවා මේකේ ලිවුවොත් මට ආපහු මේකේ අදහස් දාන්න බැරිවෙන එක නම් සහතිකයි (නි)
දෙමල සන්දානෙට ඉතුරු වෙන්නේ මියගිය අය සැමරීම විතරයි.(හේ)
පළාත් සබා සියල්ලම විසුරුවා මධ්‍යම රජය විසින් සියලු පාලන කටයුතු කළයුතුයි. ලංකාව කියන්නේ පොඩි රටක්. මේ වගේ රටකට පාර්ලිමේන්තුවේ 225ක් ඉඳලත් තව පළාත් සබාත් ඕනෑද? මොවන් නඩත්තු කරන්නෙත් මහජනතාව. (නි)
දෙමළ සංවිධානයෙන් ජයලලිතාට මල්! මගෙන් ගල්! (නි)
රාජ්‍ය මට්ටමේ ශෝක ප්‍රකාශයකින් ඉවරයක් වුනා නම් හොඳ එ්ක. මොනවද මේ කරන්නේ. (හේ)