කහතුඩුව මාගම්මන නිවසකින් ටැබ් පරිගණකයක්,සල්ලි කැටයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරකම් කළ බව කියන තරුණයෙක්(28) කාමරයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ඔහු මීට පෙර ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටි බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කළ කෙනෙකුට ඉන් මිදීම අසීරුයි (නි)