උතුරු මැද පළාතට වැසි වැසිය යුතු කාලයක් වූවද වියළි කාලගුණයත් සමඟ හොරොව්පතාන, මිහින්තලය, කහටගස්දිගිලිය හා මින්නේරිය,සෝමාවතිය ප්‍රදේශ වල සිට එන වල් අලී කවුඩුල්ල වැව් පිටියේ මේ දිනවල සිටිතියි උද්‍යාන භාරකාර ඩබ්ලිව්.ජේ.කේ හේරත් මහතා පවසයි.
දෙසැම්බර් 10,11,12 දිනයන් හි උද්‍යානය නැරඹීමට පැමිණි වැඩිම පිරිස වාර්තා වූ අතර දේශිය සංචාරකයින් අතරින් සුළුතරයක් බීමතින් පැමිණ උද්‍යානය තුළ අශෝභන ලෙස හැසිරීම නිසා උද්‍යානයෙන් බැහැර කළ බවද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට වාසනාවන්ත රටක්.(හේ)
බෝතලයක් අතින් අරන් ඉන්න කෙනා අත්අඩංගුවට ගන්න. මොකද වාහන වලින් බැසීම සපුරා තහනම් (නි)
අපේ මිනිස්සු යන්නේ විනෝද වෙන්නනේ. (නි)
මෙවන් අසිරිමත් දසුනක් නොදකින නෙත් කුමකටද (ම)
මේ මිනිස්සුගේ මානසිකත්වය කුමක්ද කියා හිතා ගන්න පුළුවන්. ගෙදර හිටියත්, රැකියාවට ගියත්, දානය, මඟුල, අවමගුල, වන්දනා චාරිකාව, විනෝද චාරිකාව, මේ හැම අටමගලයකටම බීම තමයි සැඟවුණු කාරණය. කවදා හැදෙයිද මන්දා. ලංකාවේ යට ආකල්පමය වෙනසක් කවදා ඇතිවෙයිද? (හේ)