පුත්තලම මොල්ලිපුරම් නාවික හමුදා කඳවුරේ ලුතිනන් සුනිමල් දිනේෂ් කුමාර (42) කලා ඔයේ නාන්නට ගොස් දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි.
ලුතිනන් සුනිමල් කඳාන බාලසුරිය මාවතේ පදිංචිකරුවකි.
පුත්තලම මොල්ලිපුරම් නාවික හමුදා කඳවුරේ ලුතිනන් සුනිමල් දිනේෂ් කුමාර (42) කලා ඔයේ නාන්නට ගොස් දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි.
ලුතිනන් සුනිමල් කඳාන බාලසුරිය මාවතේ පදිංචිකරුවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිනන්න නෙවෙයි ඉගිල්ලෙන්න හැකියාව තිබුනත් වෙලාව ආවාම යන්න වෙනවා. සොයුර ඔබට නිවන්සුව!!! (ම)
මෙවන් අකල් මරණ සිදු නොවේවා.(හේ)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අද්මිරාල් වරයාගෙන් පටන් ගන්න නිල ධූරාවලි පිරමිඩයේ 8 වැනි ස්ථරයේ සිටින ( ලුතිනන්වරයෙකුට ) නිලදරුවකුට පිහිනීමට නොහැකිද? . මේ මරණය අවාසනාවන්තයි. මතු භවයේදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (හේ)
ඔබට නිවන් සුව අත්වේවා මෙවන් අකල් මරණයකට කිසිදා උදා නොවේවා (බ)
අපගේ බලවත් ශෝකය! (නි)
රේණුක, ගුවන් හමුදාවේ කිසි කෙනෙකුට පියෑඹීමට නොහැකිවා සේ නාවික හමුදාවේ හැමෝටම පිහිනීමටද නොහැක. (නි)
ඉතින් කොහොම මුහුදට පැනලා තව ජීවිතයක් බේරාගන්නේ? වෙඩි පුහුණුවට කලින් වතුරේදී ජීවිත බේරාගැනීමේ පුහුණුව දියයුතුයි. හැබැයි මොන පුහුණුව තිබුනත් වැඩක් නැහැ වෙලාව ආවාම යායුතුයි. මෙවැනි අකල් මරණ මින් මතු ආත්ම වලදී නොවේවා!
ලුතිනන් කලා ඔයේ ගිලිලා. නාවික හමුදාපති හම්බන්තොට මාධ්‍ය රැල්ලට අහුවෙලා ගිලෙන්න ඔන්න මෙන්න වගේ. (නි)
සිසිර හරියටම හරි (නි)