මීටියාගොඩ පළතුරු වෙළෙන්දකු(45) ඔහුගේ කඩයේදීම අද(12) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.මීට පෙරද ඔහුට වෙඩි තබා ඇතත් ඔහු ඉන් බේරී ඇත.ඔහු තුන් දරු පියෙකි.
මීටියාගොඩ පළතුරු වෙළෙන්දකු(45) ඔහුගේ කඩයේදීම අද(12) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.මීට පෙරද ඔහුට වෙඩි තබා ඇතත් ඔහු ඉන් බේරී ඇත.ඔහු තුන් දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ මිනීමැරුම් විශාල වශයෙන් පහු ගිය කලේ ඇහෙන්න ලැබුණා. එවටවත් නීතිය ක්‍රියාත්මක වුන්නැද්ද ? (ර)
ඔය මැරිච්ච හුග දෙනෙක් ඕවගේ දේවල් තමා කරලා තියෙන්නේ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (ර)
දැන්නම් චිකාගෝ වගේ (හේ)
අම්බලගොඩ මෑතක සිට නැගිට සිටින මැර කණ්ඩායම් ඉන්නේ කාගේ සෙවනේද?(හේ)
අම්බලන්ගොඩ පාතලේ දැන් වැඩිවෙලා.(හේ)
දැන් එදා තිබුනා කියන සුදුවෑන් හොඳයි කියලා හිතෙනවද?