දඹදිව දම් සෝ රජ සමයේ සංඝමිත්තා තෙරණිය බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයට වැඩම කැර වුයේ අද වැනි උදුවප් පෝය දිනයකය.
වසරේ අවසන් පුරපසළොස්වක පෝය ද වන අද ශ්‍රී පාදය,අනුරාධපුරය,කතරගම, මහියංගනය,කැළණිය ඇතුළු ස්ථානවල සුදු වතින් සැරසුණු වන්දනාකරුවන්ගෙන් පිරි ඉතිරි ඇත.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසත් අටමස්ථානයෙත් පෙහෙවත් සමාදන් වු උවැසි උවැසියෝ සුදු වතුසුදු මල් යායක් මෙන් දිස් වෙති.
ශ්‍රි මහ බෝධිය අසල (ජායාරූප - දයාරත්න ඇඹෝගම)
කැළණි පන්සල (ජායාරූප - ලාල් එස් කුමාර)




![0471[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04711.png)
![0481[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04811.png)
![0485[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04851.png)
![0487[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04871.png)
![0534[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/05341.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසත් බව ලැබී බුදු දහමද සමඟ... බුදුහිමි දෙසූ දම් සමඟින් නිවනෙ මඟ... තවමත් පමා නොමවී අප අතරමඟ... වටහා ගනිමු සැනසී බෝ සමිඳු ළඟ... (නි)
මේ වගේ හොඳ දේවල් දාන එක හොඳයි (නි)
දුර බැහැරව උන්නත් අපිත් මේ අය සමග සාදු කියා සිරිමා බෝ සමිදු නමදිමු.(ම)
සාදු සාදු සාදු , ඒ සක්‍ය සිංහයාගේ හඩ රකින ජාතිය සිංහලයෝ , පෙර කල පිනින් මෙවන් අධ්‍යාත්මක බලසම්පන්න බවක් හිමිවූ බව ඔවුන් දනි නම්? මේ එය දැනගන්න කාලයයි.(ම)