2016 වසරේ ලොව හොඳම ප‍්‍රහසන චරිතය ලෙස අවසන් මහා තරගයට තේරීපත් වූ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන ශිල්පීන් සිව් දෙනෙකු අතරින් මැලේසියාවේ ප‍්‍රකට ප‍්‍රහසන පුද්ගලයකු වන හාරිත් ඉස්කැන්ඩර් (56) සම්මාන දිනා ගත්තේය.
ජනතාවට හොඳම විහිළු සපයන පුද්ගලයා තෝරා ගැනීම සිදු වූයේ ද ජනතා ඡන්දයෙන් වීම විශේෂත්වයකි.
මෙම සම්මානය දිනා ගැනීමත් සමඟ හාරිත් ඉස්කැන්ඩර් හට අමෙරිකා ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් හිමි විය.
ඔහු වසර 26 ක් ප‍්‍රහසන ශිල්පියකු ලෙස කටයුතු කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තරගකරු ගියේ තරගය ඉවරවුණාට පස්සෙනේ. (බ)
අපරාදේ අපේ අයටත් යන්නයි තිබුණේ. එහෙනම් ලංකාවට සම්මානය ලැබිලා ඇති (නි)
අපේ රටෙන් ගිහින් නැද්ද තරඟෙට? (නි)
සුනිමල්, එයා කෝකටත් ඉතින් ප්‍රමාද කෙනානේ (නි)
අපේ ලොකුම ජෝකර්ලා දෙන්නා ගියේ නැද්ද? (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
අපෙත් ඉන්නවා 225ක් එකෙත් කප් ගහන්න පුළුවන් එකෙක් නැත. (බ)