ජොනී ඩෙප් යනු අතිදක්ෂ නළුවෙකු බව අවිවාදයෙන් පිළිගැනෙන්නක්. එය ඔප්පු කරන්නට ඔහු රඟපෑ පයිරේට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපට මාලාවම ප්‍රමාණවත්. මේ පෙන්වන්නේ එම මුහුදු මංකොල්ලකරුවාගේ හදෙහි ඇති මානව දයාවයි. මේ ඔහු රඟපෑම් අතරතුර අසල රෝහලක පිළිකා රෝගී දරුවෙකු සතුටු කරන්නට ගිය අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd