ටයිගර් වුඩ්ස් සහ රොරි මැක්ලොරි කියන්නෙ ගොල්ෆ් ලෝකෙ මේ වෙනකොටත් ඉන්න අතිදක්ෂයන් දෙපළයි. මේ ඔවුන් දෙදෙනාවම එක් කළ සැදූ ප්‍රචාරණ පටයක්. මෙහි ඇති නිර්මාණාත්මක බව තුළ ඔබට ඔවුන්ගේ දක්ෂතාවන් පෙන්වනවා වගේම මෙම නිෂ්පාදන කණ්ඩායමේ සිතීමේ ශක්තියත් පෙන්වනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd