කාන්තන්කුඩි ජනතාව වියලි ආහාර දෙති
මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් එකතු කරගත් වීයලි ආහාර ද්‍රව්‍ය තොගයක් පොළොන්නරුව මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ගම්මානවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා බෙදා දීම සඳහා එම ද්‍රව්‍ය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන්ට පරිත්‍යාග කළේය.