තෙල් වැඩි කරලා ගල් අඟුරු පාඩුව ජනතාවගේ ඇඟේ ගැහුවා තෙල් මිල වැඩි කරන්නෙ නෑ තෙල් සංචිත තියෙනවා කිවුව ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 10 March 2026
උසස් අධ්‍යාපනයට පොලී රහිත ණය පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
ලංකා - නේපාල දෙරටේ රාජතාන්ත්‍රික පාස්පෝට් ඇති අයට නිදහස් ගමන් රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනිමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
යුද්දෙ නිසා කොටුවෙච්ච විදේශිකයන්ට නොමිලේ වීසා මැද පෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක් වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත විසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
’’බලශක්ති ඇමති අයින් කරන්න’’: දයාසිරි ජනපතිගෙන් ඉල්ලයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය 10 March 2026
අම්පාර දිසාපති පත් කරයි අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
අපදා නිසා ගෙවල් නැති වූ අයට දෙන මුදල ඉහලට නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ජාතික ගීය නොගයයි කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී ඉරාන ජාතික ගීය ගැයීමෙන් වැළකී සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට මානුෂීය වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කළ බවත් එමගින් ඔවුන්ට ඕස්ට්‍රේලියානු සරණාගතභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා අද තහවුරු කළේය. 10 March 2026
දිට්වා හානි කළ තේ-පොල්-රබර් යළි වවන්න ආණ්ඩුවෙන් සල්ලි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් යන කෘෂි අපනයන භෝග නැවත වගාව සඳහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
රේගුවට මෘදුකාංග බලපත්‍ර සපයන ප්‍රසම්පාදනය දෙයි ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata XIIM පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සහ ස්ථාපනය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
වාහන අංක තහඩු මුද්‍රණයට ගිවිසුම්ගත වෙයි අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ අද (10) ගිවිසුම්ගතවිය. 10 March 2026
බස් - ත්‍රිරෝද - පාසල් වෑන් ගාස්තු වැඩි කළ යතුයි ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දමන බව එම කර්මාන්තයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද (10) පැවසූහ. 10 March 2026
බඹරු ඇන සිසුන් 20ක් රෝහලේ කැකිරාව නගාරාසන්නයේ ප්‍රසිද්ධ පාසැලක සිසුන් පිරිසක් අද(10) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ. 10 March 2026
දිස්ත්‍රික් තුනක සෞඛ්‍ය වැඩට අලුත් වාහන ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මුල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) අනුග්‍රාහකත්වයෙන් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් වෑන් රථ 3 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දී තිබේ. 10 March 2026
ලංකාවට රට රස්සා සල්ලි ලැබීම් 32%කින් ඉහලට මේ වසරේ මුල් මාස දෙකේ රැකියා සඳහා විදේශ ගතවී සිටින ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය 2025 වසරට සාපේක්ෂව සියයට 32කින් ඉහළ ගොස් තිබේ. 10 March 2026
අධ්‍යාපන සංවර්ධනය ගැන අගමැතිනී පිලිපීනය සමඟ සාකච්ඡා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීන නිල සංචාරයේදී අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ පිලිපීන ආයතන සමඟ සාකච්ජා මාලාවකට සහභාගී විය. 10 March 2026
යෝෂිතට අධි චෝදනා භාරදෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) දින හෝමාගම මහාධිකරණයේදී සිදුවිය. 10 March 2026
මන්ත්රීලාට පාර්ලිමේන්තු ක්‍රමය ගැන පාඩමක් විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි. 10 March 2026
මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් නිවෙස් සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉලිමක් කරයි. 10 March 2026
අල්ලස් කොමිසමේ බලය වැඩි කරයි: යෝජනාව 17 මැතිසබයට අල්ලස් කොමිසමට බලය දෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය. 10 March 2026
ලක්ෂ 38ක කුඩු සමඟ කාන්තාවක් දැලේ පානදුර අරුක්ගොඩ දංකැටියවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 38 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි. 10 March 2026
යුද්ධය ඉක්මනින් අවසන් වේවි - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දින 10 පුරා ඉරානයට දැඩි විනාශයක් අත්කර දුන් මෙම යුදමය තත්ත්වය ඔහු හඳුන්වා දී ඇත්තේ, කෙටි කාලීන ගැටුමක් ලෙසය. 10 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය. 09 March 2026
දුම්රිය මාර්ගයේ ලස්සන බලන්න ගිය සුදු ජාතිකයා මරුට එංගලන්ත ජාතික යුවළක් ඇතුළු සිව් දෙනකු පානදුර තල්පිටිය පාලමට සමාන්තරව තිබෙන දුම්රිය මාර්ගයේ සිටියදී දුම්රියක් පැමිණෙනු දැක කලබල වී ඒ මේ අත පැනිම හේතුවෙන් එක් අයකු දුම්රියේ ගැටී මිය ගොස් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පින්වත්ත පොලිසිය කියයි. 09 March 2026
පොහොට්ටුවේ මැයි රැලිය 1 වැනිදා නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මැයි 1 වෙනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 09 March 2026
මැදපෙරදිග යුද්දයේ අලුත්ම තත්වය ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනී පත්වීමෙන් පසු ඊශ්‍රායලයට එල්ල කළ පළමු මිසයිල ප්‍රහාරයේ මිසයිලවල ’’මොජ්තබා උතුමාණන් ඔබගේ සේවයට පැමිණියා’’ ලෙස කොටා තිබූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. 09 March 2026
බෝග ගබඩා 11කින් කෝටි නවයක් කම්බස්! ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කර ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 09 March 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූයේ රජයේ පූර්ණ මැදිහත් වීම මත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 March 2026
නැදුන්ගමුවේ රාජා කොළඹ කෞතුකාගාරයට ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්රතිනිර්මාණ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2026
ඩුබායි රියාද් ගුවන් ගමන් ඇරැඹෙයි මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන් ගමන් සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කර අැත 09 March 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026