‘දල්ලෙන් දළුලන රටක්’ සමාරම්භය හපුගස්තලාවේදි
‘දල්ලෙන් දළුලන රටක්’ යන තේමාව යටතේ කුඩා තේ වතු හිමියන් නගා සිටුවීම සදහා මෙරට තුල පොකුරු ගම්මාන 500ක් ආරම්භ කිරිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින කොත්මලේ, හල්ගොල්ලගම, හපුගස්තලාව, වැව්තාවුල්ල ප්‍රදේශයේදි ආරම්භ විය.